අද අපි පරිගණක තාක්ෂණයට සම්බන්ද බොහො දෙනෙක් අසා තිබෙන පරිගණක මෘදුකාOග භාෂාවක් වන C ගෑන අද ඉදලා ඉගෙන ගනිමු.ගොඩක් පරිගණක තාක්ෂණයට සම්බන්ද දෙවල් වල මුලික භාෂාව වන්නේ මේ C. වින්ඩොවස් මෙහෙයුම් පද්ධති, ජාවා වෑනි බොහෝ නිපෑයුම් වල මුලික හරය වන්නේ මේ C තමා. මේ භාෂාව හදුන්වන්නේ structural programming language එකක් ලෙසට. ඒ ගෑන මම වෙන්ම ලිපියකින් ඔබ වෙත එනම් මොනවද එ කියලා. හොදයි අද අපෙ පළමු පාඩමට යමු.
මේ සදහා මම භාවිතා කරන editor එක තමා notepad++ .
හොදයි එහෙනම් අපි පළමු වෑඩසටහන බලමු.
මෙසේ ලියු පරිගණක වෑඩසටහන මේ ව්දියට hello.c ලෙස save කර ගන්න.
පළමු පේළිය : #include<stdio.h>
මේක තමා input/output header file එක විදියට භාවිතා කරන්නෙ.
දෙවන පේළිය : main()
මේක තමා වෑඩසටහන ක්‍රියාත්මක විමට ඈතුලුවන තෑන. වෑඩසටහනේ body එක වෙන්නෙ මේක තමා.body එක {..} වලින් සමන්විත වෙලා තියෙන්නෙ.
තෙවන පේළිය : printf(“Hello Welcome to the C Programming “);
මේකෙන් තමා quotes ඈතුලෙ තියෙන statements print කරලා පෙන්නන්නෙ. මේ library function එකට main() එකෙන් කාතා කරනවා.
හතරවන පෙළිය : }
main() function body එක අවසන් කරන්නේ මේකෙන් තමා.
ඕන්න ඉතින් අදට පාඩම ඉවරයි. මේක බලලා try එකක් දිලා ඔයලාගේ අදහස් දෙන්න.තවත් පාඩමකින් හමු වෙන තුරු ඔබ සෑමට ජය. :)

No comments :
Post a Comment